අ/ නිකවැව අනුර මහා විද්‍යාලය

welcome.jpg
slider1.jpg
h slider.jpg
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

උතුරුමැද පළාතේ ගලෙන්බිඳුනුවැව කලාපයේ සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. 13න් වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ. මෙම අංශය කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.

තාක්ෂණය පෙරටු කොට නව ලොව වෙත පිය නගන නැණ ගුණ සපිරි මිනිසෙකු කරා

දැක්ම

සහ

මෙහෙවර

ජාතික පොදු අරමුණු හා පාසලේ අරමුණු පෙර දැරිව පාසලේ භෞතික හා මානව සම්පත් ප්‍රසස්ත අයුරින් යොදා ගනිමින් දිවි පැවැත්ම සදහා වූ පොදු නිපුණතාවලට අදාළ වූ ද, ක්‍රියා ශීලීවූ ද, නිර්මාණ ශීලීවූද,ගුණගරුකවූ ද අනාගත වැඩ ලේකය සදහා කුසලතා පූර්ණ සමබර පෞරෂයකින් හෙබි පුරවැසියන් බිහි කිරීම අපගේ මෙහෙවරයි

6 ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

අ/ නිකවැව අනුර මහා විද්‍යාලය