- පාසලේ නම :- උමැප/අනු/ගබි/ගබි නිකවැව අනුර මහ විද්‍යාලය
- ලිපිනය :- හුරුළු නිකවැව,ගලෙන්බිදුණුවැව
- සංගණන අංකය :-19144
- විභාග දෙපාර්තමේන්තු අංකය :- 01359
- පාසල් වර්ගය :-1C
- පන්ති පරාසය :- 6-13
- ශිෂ්‍ය සංඛ්‍යාව :-554
- පන්ති සංඛ්‍යාව :-18
- පාසල ආරම්භ වූ වර්ෂය :-1953
- ප්‍රාදේශි ලේකම් කොට්ඨාසය :- ගලෙන්බිදුණුවැව
- අධ්‍යාපන කලාපය :- ගලෙන්බිදුණුවැව
- අධ්‍යාපන කොට්ඨාසය :- ගලෙන්බිදුණුවැව
- ග්‍රාම නිළධාරි තුලාන :-176 තුලාන, හුරුළු නිකවැව
- පෝෂක ප්‍රදේශ :-174/175/176/177 තුලාන
- පවුල් සංඛ්‍යාව :-455
- ගුරු සංඛ්‍යාව :-33
- අනධ්‍යන කාර්ය මණ්ඩලය :-04
- පාසල් භූමිය අක්කර :- 10