අ/ නිකවැව අනුර මහා විද්‍යාලය

6 ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම

welcome.jpg
welcome.jpg
 

දස අතපතුරා කිත්රාවේ

 හෙළදිව මහ විදුහල් අඔරේ

 අනුර මහා විදුහල් මෑණී

 සැරදේ වොරැදේ ඔබෙ නාමේ

 

  විදුසත් මිණිකැල් ලොව පතුරා

 ජීවන නව දිව හිරු පායා

 අනුර මහ විදුහල් මාතා

 නමදිමු ඔබේ පායුග සැමදා

 

 මෙත් කරුනා ගුණ දම් වඩවා

 රට දැය සමයට හිත යොදවා

 ජාතික දියුණට මග සලසා

 නමදිමු ඔබේ පා යුග සැමදා

 

 කලාරුවන් පඩිවරුන් සදා

 දෙරණත  කිතුරැස්  දද නංවා

 නිකවැව අනුර මව්ගෙ නාමේ

 තුඩ තුඩ ගගනත රැව්දේවා