අ/ නිකවැව අනුර මහා විද්‍යාලය

6 ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම

welcome.jpg
welcome.jpg

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

B.S සදලාල්,R.H.J රණහේවා

අප පාසල් දරැවන්ගේ යහපත උදෙසා ද තොරතුරැ හා සන්නිවේදන තාක්ෂණ දැනුම ඉහළ නැන්වීමට අපි සියලු දෙනා මහත් සේ වෙහෙසක් දරමින් සිටින්නෙමු.තොරතුරැ හා සන්නිවේදන තාක්ෂණ සමාජය විසින් අප පාසල් වෙබ් අඩවිය කිරීමට උනන්දුවීම පිළිබදව මහත් සේ සතුටට පත්වෙමි.එමෙන්ම විදුහල්පතිතුමා හා මා ඇතුලු ගුරැ මණ්ඩලය වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යෑම සදහා ආශිර්වාද කරන්නෙමු.

 

B.S සදලාල්,R.H.J රණහේවා
නියෝජ්‍ය විදුහල්පති
අ/ නිකවැව අනුරමහා විද්‍යාලය.