අ/ නිකවැව අනුර මහා විද්‍යාලය

6 ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම

welcome.jpg
welcome.jpg

විදුහල්පති පණිවිඩය

R.M.S.B රත්නායක

අනාගත අභියෝගයන් හමුවේ නොසැලි ක්‍රියාකාරි නායකත්වයක් තුළින් මනා පෞර්ෂයකින් හෙබි යහගුනයෙන් පිරි දරුවන් බිහිකිරීම තුළින් විදුහල් මාතාවගේ සිහින සැබෑ කරන රටට වැඩදායීදරුවන්පාසල තුළින් සමාජගත කිරීම මාගේ පරම අභිප්‍රායයි.

 

R.M.S.B රත්නායක
විදුහල්පති
අ/ නිකවැව අනුරමහා විද්‍යාලය.