අ/ නිකවැව අනුර මහා විද්‍යාලය

6 ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම

welcome.jpg
welcome.jpg

13 න් වසරක අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 13 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,

  • කලා
  • වාණිජ

විෂයධාර යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.

 

කලා විෂය ධාරාව 
සිංහල භාෂාව හා සාහිත්‍ය භූගෝල විද්‍යාව
ඉතිහාසය දේශපාලන විද්‍යාව
ඉංග්‍රීසි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
වාණිජ විෂයධාරාව
ආර්ථික විද්‍යාව ගිණුම්කරණය  ව්‍යාපාර අධ්‍යනය