ගලෙන්බිඳුණුවැව කලාපය
6 ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම පසුගිය දින විද්‍යාලයේ දී පවත්වන ලදි. එහිදී 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව සමතුන් ඇගයීම ද සිදුවිය.